Wednesday, December 24, 2014

තමන්ගෙම කියල DJ එකක් හදමුද ??

DJ 7 PRO කියන්නෙ DJ කරන්න පහසුම එකක්.ඕනම කෙනෙකුට පහසුවෙන් DJ කරන්න පුලුවන්.මේක දෙන්නෙ SEREAL එකත් එක්ක​.මේක USE කරන ගමන් INTERNET යන්න නම් බැ..එකනිසා කරන්න INSTALL කරන්න​ කලින් README  එක කියවල ඉන්න​.එකෙ තියන විදියට WINDOWS FIREWALL එකට ගිහිල්ල INTERNET BLOCK   කරන්න​..දැම්මම එහෙනම් බාගන්න​.30MB    

                                                     DOWNLOD



       SCREEN  SHOT                     එකක්
ඔයාගෙ COMPUTER  එකේ විස්තර බලාගන්න පුලුවන් SOFTWARE එකක්.........  

ඔබේ පරිගණකයේ          සියලුම විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්.
ඔබේ මව්පුවරුවේ විස්තර, PROCCER එකේ විස්තර​ VGA  හා RAM එකේ විස්තර වගේ බොහෝ වටින විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්..ඔබ නැවත පරිගණකය UPGRADE කිරීමේදි මෙය ඉතා වදගත් වේවි... DRIVERS එහෙම දාගන්න ඔනෙ වෙලාවට අදාල කොටසේ විස්තර බලාගන්නත් කියාපු ම්‍රදුකාංගයක්....එහෙනම් දැන්ම බාගන්න 

                                DOWNLOD


                        SCREEN SHOT  එකක්