Wednesday, December 24, 2014

ඔයාගෙ COMPUTER  එකේ විස්තර බලාගන්න පුලුවන් SOFTWARE එකක්.........  

ඔබේ පරිගණකයේ          සියලුම විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්.
ඔබේ මව්පුවරුවේ විස්තර, PROCCER එකේ විස්තර​ VGA  හා RAM එකේ විස්තර වගේ බොහෝ වටින විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්..ඔබ නැවත පරිගණකය UPGRADE කිරීමේදි මෙය ඉතා වදගත් වේවි... DRIVERS එහෙම දාගන්න ඔනෙ වෙලාවට අදාල කොටසේ විස්තර බලාගන්නත් කියාපු ම්‍රදුකාංගයක්....එහෙනම් දැන්ම බාගන්න 

                                DOWNLOD


                        SCREEN SHOT  එකක්  

                           
                                 
   
                                                             

No comments:

Post a Comment